ඔයාගේ යූටියුබ් චැනල් එකට Tricks and Tricks කිහිපයක්

දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ එයාලගෙ යූටියුබ් චැනල් වලට subscribe,views,likes එන්නෙ නැති එක.හැබැයි මම අද ගෙනාවෙ ඔයාලගෙ යූටියුබ් චැනල් වලට subscribes,views,likes වැඩිකරගන්න Tips and tricks පහක්.

1.ඔයාගෙ යූටියුබ් චැනල් එකට Social media accounts හැදීම.

අපි පලවෙනියට දෙන්නෙ Tip එකක් ඒ තමයි ඔයාගෙ යූටියුබ් චැනල් එකට Social media accounts හැදීම.හැබැයි ඔයා මෙතනදි විශේශයෙන්ම Facebook page එකක් හදාගන්න ඕනි.ඒකට හේතුව තමයි Youtube වලට හා අනිත් Social media වලට වඩා Facebook පාවිච්චිකරන මිනිස්සු ගාන වැඩැයි.ඒ නිසා ඔයාගෙ Youtube channel එකට Facebook page එකක් හැදුවොත් ඒක ගොඩක් මිනිස්සු අතරට යනව.ඒක නිසා ඔයා ඔයාගෙ  chanel එකට Social media accounts  හදනවනන් විශේශයෙන්ම Facebook page එකක් හදන්න ඕනි.


2.කෙටි කාලයක් තුල වැඩි වීඩියෝස් ප්‍රමානයක් දැමීම.

අපි දෙවෙනියට දෙන්නෙත් Tip එකක්.ගොඩක් Youtubers ලගෙ අත්දැකීම තමයි ඒ ගොල්ලො යුටියුබ් එකට වීඩියෝස් වැඩියෙන් Upload කරන කාල වලට වැඩියෙන් Subscribes ලැබෙනව,වීඩියෝස් අඩුවෙන් Upload කරන කාලවලට Subscribes ලැබෙන්නෙ අඩුවෙන්.


3.Upload කරන Video වලට Coustume thumbnail  දැමීම.

ඔන්න අපි තුන්වෙනියට දෙන්නෙ Trick එකක්.ඒ තමයි ඔයා දාන යූටියුබ් Video වලට Coustume thumbnail එකක් දැමීම.ඔයාගෙ වලට මිනිස්සු ඇදිල එන්නෙ ඔයා දාන Thumbnail එකෙන්.ඔයාල Thumbnail දාන හැටි දන්න නිසා මම ඒගැන කියල දෙන්නෙ නෑ.ඔයාල thumbnail එකක් දාන හැටි දන්නෙ නැත්නම් ඒ ගැන youtube එකේ Search කරල බලන්න.


4.ඔයා දාන Video වල Link යාලුවන්ට Share කිරීම.



5.End card සහ Info card දැමීම.

Share:

Ordered List

  1. Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit.
  2. Aliquam tincidunt mauris eu risus.
  3. Vestibulum auctor dapibus neque.

Sample Text

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation test link ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Definition List

Definition list
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.
Lorem ipsum dolor sit amet
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.

Support

Need our help to upload or customize this blogger template? Contact me with details about the theme customization you need.